නෙරංජි සහෝදරියගෙ පොස්ට් එකක බර්ට්‍රන්ඩ් රසල් ගෙ කියවීමක් දැකලා මට මේ හිතුවිල්ල හිතට ආවේ.
War does not determine who is right, but only who is left - Bertrand Russel
මානව හිතවාදියෙක් විදියට ප්‍රසිද්ධ බර්ට්‍රන්ඩ් රසල් පහුගිය යුද්ධෙ කාලෙ හිටියනම් ඔය උඩ කියල තියෙන කතාවම ඇති දේශද්‍රෝහියෙක් වෙන්න. හොඳ වෙලාවට මෑන්ස් 70වෙදි මැරුණෙ. නැත්තන් එක්කො අඬු කඩලා නැත්තන් පිටුවහල් කරලා තමයි මෑන්ස් නවතින්නෙ.

Subscribe to:
Post Comments (Atom)
2 comments:
උඹ දුවහං දිගටම..
මම දොයියනවෝ..
එළස්.. වතුරට තැන්කූ ලොක්කා!
Post a Comment