කට ඇදෙන්න තරමේ ඈණුම් යනවා. අකුරු වලට shadow effect වැදිලා පේනවා.. අන්තිමට ඇෙඳෙන් නැගිට්ටෙ අද උදේද ඊයෙ උදේද කියන එකේ ව්‍යාකරණ ගැන හිතන්නවත් බැරි කම්මැලි කමක් තියෙනවා..
දැන්නම් කැපෙන්නම ඕනෙ..
පරක්කුවෙලා මැරතන් එකට සෙට් කර ගන්න සප් එක දුන්න හැමෝටමත්, කමෙන්ට් දාලා වතුර පාරක් ගහලා අප් කරලා ගත්ත හැමෝටමත් එකතු වෙලා මැරතන් දිව්ව හැමෝටමත් ලොකුම ලොකු ස්තුතියක් මෙන්න සකල බුජංගෙන්.
බ්ලොග් කරන වැඩෙත් අල්ලලා ගියා.. එකක් සෙට් කරගෙන සකල බුජං ළඟදිම එන්නම් ආපහු... හෙට පන්තිය සඳහා දැනට මේ වැඩේ කැප කරන්න වෙනවා.. අලුතින් කෙල්ලෙකුත් එනවද කොහෙද...
අපි ගියා!

Subscribe to:
Post Comments (Atom)
3 comments:
පිස්සු කරන්න එපා.. මෙන්න මෙ හිටපන්
අපිත් ගියාවෙ ....
ඕ....සකල බුජං ගියාවෙද??? මේං මෙ හිටිං..
Post a Comment